Top 5 Best Ad Networks for Bloggers
ඉතින් යාලුවනේ අපි ගූගල් ඇඩ්සෙන්ස් නොමැතිව මුදල් ඉපයීමට කැමති නව බ්ලොග්කරුවන් සඳහා හොඳම සහ විශ්වාසදායක Ad network ගැන අද පෝස්ට් එකෙන් බලමු.
PropellerAds
අපි කතාකරන පලවෙනි සයිට් එක තමා. ඉතින් මේකට Join වෙන්න ඔයාට තියෙන්න ඕනි Minimum requirement පහතින් බලන්න.
Traffic එකක් අවශය නෑ.
- Domain එකක්.[ Blogger නැතුව වෙන ඩොමේන් එකක් ගන්න. Try *Freenom.com ]
- Language අදාලම නෑ.
- sexual Content තියෙන්න බෑ.
වාසි.
- Personal Account Manager: For Platinum advertisers only (check the Propeller Priority tab for details).
- Support Response Speed: Good.
- Support Rating: Good
- Contact Methods: Online live chat 24/7 in ad account.
- Ad Types: Push Notifications, Native Ads, Popunder, Interstitial.
- Cost Model(s): CPM, CPC, CPA Goal, SmartCPM, Smart CPA
- Verticals: Finance, Mainstream Dating, Sweepstakes, eCommerce, Games, Gambling, Betting, Nutra, Crypto.
දැන් බලමු Payment Method.
- Minimum Deposit: $100 for credit cards and $1000 for Wire Transfers
- Funding Methods: Debit/Credit Cards (Visa/Mastercard), UnionPay, PayPal, ePayments, American Express, Webmoney, Skrill, and Wire Transfers.
PopAds
මේක premium pop ad network එකක්. ඉතින් මේකට Join වෙන්න ඔයාට තියෙන්න ඕනි Minimum requirement පහතින් බලන්න.
වාසි.
- Traffic එකක් අවශය නෑ.
- Domain එකක්.[ Blogger නැතුව වෙන ඩොමේන් එකක් ගන්න. Try *Freenom.com ]
- Language අදාලම නෑ.
දැන් බලමු Payment Method.
- Paypal
- Payoneer.
- Alertpay
- Bank Wire Transfer.
RevenueHits
මේක ගොඩක් වෙනස් අනික් ad network වලට වඩා. [ටිකක් අමාරුයි මේකනම්]
මේකෙදි ඔයාට සල්ලි ලැබෙන්නෙ ඔයාගෙ ඇඩ් ක්ලික් කරනවට නෙවේ ඒව බලන අය එයාලගෙ Infomation ඒවට දුන්නොත් විතරයි.
උදා-:
කෙනෙක් ඔයාගෙ ඇඩ් එකක් ක්ලික් කරල ඒ ඇඩ් එකට එයාගෙ Details දුන්නොත් විතරයි ඔයාට මුදල් ලැබෙන්නෙ.
They paid $10-$50 per action
The minimum payout is $50
minimum Requirement නෑ.
දැන් බලමු Payment Method.
- Paypal
- Payoneer.
- Alertpay
- Bank Wire Transfer.