How to Fix Lag in IGI 1
IGI 1 ගේම් එකේ ලොකු ප්‍රශ්නයක් තමා සමහර pc වලදී මේක slow වෙන එක . ඉතින් මේකෙදි ඒක හදාගන්න විදිය කතාකරමු.
*මේකට හේතුව ඔයාගෙ vga එක ගේම් එකට සපෝර්ට් නොකිරීම ඉතින් ඔයාට virtual graphic එකක් ගන්න එනව.ඒකට පල්ලෙහ ලින්ක් eකෙන් යන්න පුලුවන් ඔයාට .
*ඊට පස්සෙ මේකට අදාල settings හදාගන්න ඕනි.ඒක ඔයාට පල්ලෙහ වීඩියෝ එක බලල තේරුම් ගන්න පුලුවන්වෙයි කියල හිතනව.
යනගමන් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන් යන්න.
ඔබට jය..