ADFLY වලින් වැඩිපුර සල්ලි හොයන්න පොඩි ක්‍රම ටිකක්

emoney sinhala new tricks.ඔන්න කාලෙකින් අපේ යාලුවන්ට තවත් emoney ගැන post එකක් අරගෙන ආවා.අපේ ගොඩක් යාළුවො මේ ක්‍රම ගැන දන්නවා ඇති.ඒත් අපේ සමහරක් යාළුවො මේවා දන්නේ නැ.එයාල link shrink කරන එක විතරයි කරන්නේ.ඇත්තටම එකෙන් ඉතාම සුළු මුදලයි ලැබෙන්නේ.ඔන්න එහෙනම් ක්‍රම ටික පහලින් දානවා.මතක තියාගන්න මීට වඩා තව ගොඩක් ක්‍රම තියෙනවා Sl diluwa
ADFLY වලින් වැඩිපුර සල්ලි හොයන්න පොඩි ක්‍රම ටිකක්
ඔන්න කාලෙකින් අපේ යාලුවන්ට තවත් emoney ගැන post එකක් අරගෙන ආවා.අපේ ගොඩක් යාළුවො මේ ක්‍රම ගැන දන්නවා ඇති.ඒත් අපේ සමහරක් යාළුවො මේවා දන්නේ නැ.එයාල link shrink කරන එක විතරයි කරන්නේ.ඇත්තටම එකෙන් ඉතාම සුළු මුදලයි ලැබෙන්නේ.ඔන්න එහෙනම් ක්‍රම ටික පහලින් දානවා.මතක තියාගන්න මීට වඩා තව ගොඩක් ක්‍රම තියෙනවා.................................. බ්ලොග් එකක් එහෙම නැති යාලුවන්ට අර link shrink කරලා ලින්ක් දානවට වඩා මේ ක්‍රමේ ගොඩක් වටි.මොකද ගොඩක් අය තප්පර පහක් ඉදල ලින්ක් ඒකට යන්න කැමති නැ.දැන් මේ මන් කියන තැනට යන්න.. මුලින්ම ඔයාගේ Adfly account එකට log වෙන්නකෝ.account එකක් තාම හදල නැති ය පහල banner එක උඩ click කරල ගිහින් register වෙන්න......... ඔයාලට facebook හරහාත් register වෙන්න මුළුවන්.උඩ ලින්ක් එකෙන් ගියහම ඇති login with facebook කියල.නැත්නම් ඔයා සාමාන්‍ය විදිහට එමිල් නමේ password ගහල publisher account එකක් හදන් email එකෙන් confirm කරගන්න account එක. දැන් ඔයා account එකට log වෙලා එකේ උඩ ඇති home,tools,withdraw කියල ටිකක්.ඒකෙ tools කියන එක click කරන්න. එකේ ඇති easy linkකියල.එකට යන්න ඔයා.දැන් එකේ ඇති ලින…

About the author

Howdy, I am Chathura dilushanka the founder of HelaLK Technologies and SecureSoft.I'm now a full-time freelance web designer, developer, SEO & digital marketing expert based in Sri Lanka. My experience and collaborative and approachable proc…

Post a Comment