මගේ ඩයරිය පලවෙනි දවස

kochci miris wagaawa sinhala
මගේ ඩයරිය පලවෙනි දවස
ඔන්න අද අලුත් අවුරුද්දක අලුත් දවසක්. ඉතින් මම අද හිතුව ඩයරි එකක් පටන් ගන්න මගෙ අලුත් වගාවක් ගැන. ඒ තමා කොච්චි මිරිස් වගාව. ඉතින් බලමු මේක සාර්තක වෙයිද අසාර්තක වෙයිද කියල. මුලින්ම කියන්න ඔනි මේකෙදි මගෙ ගෝල් එක තමා පැල 1000ක් සහ කිලෝ 1000ක් ලබාගන්න එක. එහෙනම් අපි වැඩේට බහිමු. ඉස්සරහදි ඔයාලගෙ කොමෙන්ට් එහෙමත් මට වටිනව නොදන්න දේවල් දැනගන්න.ඒ නිසා කමෙන්ට් එහෙමත් දාන්න හොදේ.. 😊 මුලින්ම මම හොද කොම්පෝස්ට් හොයාගත්ත. ඒත් අපෙ වත්තෙ කොම්පෝස්ට් වලකින් තමා. මේ තියෙන්නෙ ඒ කොම්පෝස්ට් ගොඩ. මේ තියෙන්නෙ මම පැල හිටවන්න ගන්න හාල් උර. මේකට මම කලු පොලිතින් උර ගත්තෙ නැත්තෙ මේ හාල් උර ගොඩක් අපෙ ගෙදර තිබුන නිසා. අද මේ උර ටිකක් පුරවන්න හිතන් ඉන්නෙ මම, Plant -  0/1000 Harvest - 0/1000KG

About the author

Howdy, I am Chathura dilushanka the founder of HelaLK Technologies and SecureSoft.I'm now a full-time freelance web designer, developer, SEO & digital marketing expert based in Sri Lanka. My experience and collaborative and approachable proc…

Post a Comment