Best 3 music players for android sinhala

in this post we will talk about best 3 Music player for android
Best 3 music players for android sinhala
Best 3 Music Player Poweramp මෙහි විශේෂිත අංගය වන්නේ 10 band graphical equalizer එකය.එම equalizer එක සෑම audio format එකකටම හොදින් වැඩකරයි.(මෙය මුදල් ගෙවාලබාගත යුතු වුවත් free trial version එකක් දෙනව.හැබැයි ඕනිමනම් Crack කරපුව නැතුවමත් නොවන බව කරුණාවෙන් සලකන්න). PowerAMP Dub Music Player ගීත band වර්ග 5ක equalizer මෙහි ඇත. එවගේම මෙහි hip-hop,Rock,Danse,pop,Latin,Classical යන සංගීත ආර ඔස්සේ Default setting ඇත.තවද 3D sound option එකක්ද ලබාදී ඇත. Dub Music Player Music Bass Booster මෙයින් සාමාන්ය ආකාරයට ගීත play කරන්නට බැරිය.එ වෙනුවට equalizer  වෙනස් කිරීමට පමණක් පුලුවන.මෙහි විශේෂත්වය එම equalizer  වලට අනුව මුලු android එකේම ශබ්දය වෙනස් වීමයි. Music Bass Booster

About the author

Howdy, I am Chathura dilushanka the founder of HelaLK Technologies and SecureSoft.I'm now a full-time freelance web designer, developer, SEO & digital marketing expert based in Sri Lanka. My experience and collaborative and approachable proc…

Post a Comment