Best 3 Music Player
Poweramp
මෙහි විශේෂිත අංගය වන්නේ 10 band graphical equalizer එකය.එම equalizer එක සෑම audio format එකකටම හොදින් වැඩකරයි.(මෙය මුදල් ගෙවාලබාගත යුතු වුවත් free trial version එකක් දෙනව.හැබැයි ඕනිමනම් Crack කරපුව නැතුවමත් නොවන බව කරුණාවෙන් සලකන්න). PowerAMP
Dub Music Player
ගීත band වර්ග 5ක equalizer මෙහි ඇත. එවගේම මෙහි hip-hop,Rock,Danse,pop,Latin,Classical යන සංගීත ආර ඔස්සේ Default setting ඇත.තවද 3D sound option එකක්ද ලබාදී ඇත. Dub Music Player
Music Bass Booster
මෙයින් සාමාන්ය ආකාරයට ගීත play කරන්නට බැරිය.එ වෙනුවට equalizer වෙනස් කිරීමට පමණක් පුලුවන.මෙහි විශේෂත්වය එම equalizer වලට අනුව මුලු android එකේම ශබ්දය වෙනස් වීමයි. Music Bass Booster