Top 10 Command prompt tips 2023

Windows වලදී උන සමහර දේවල් අපිට කරගන්න පුළුවන් Command Prompt එකෙන් විතරයි. නමුත් අපි මෙම ලිපියෙන් කියලා දෙන්නේ ඉතාමත් සරල දේවල් කිහිපයක් පමණයි. ඔබ Windows 7 භාවිතා කරත් Windows 8 භාවිතා කරත් Command Prompt යනුවෙන් Search කර ඔබට පහසුවෙන්ම Command Prompt එක Open කරගන්න පුළුවන්.

Windows command sinhala
ඔබ දැනගත යුතුම command ටිකක්

Windows වලදී උනත් සමහර දේවල් අපිට කරගන්න පුළුවන් Command Prompt එකෙන් විතරයි. නමුත් අපි මෙම ලිපියෙන් කියලා දෙන්නේ ඉතාමත් සරල දේවල් කිහිපයක් පමණයි. ඔබ Windows 7 භාවිතා කරත් Windows 8 භාවිතා කරත් Command Prompt යනුවෙන් Search කර ඔබට පහසුවෙන්ම Command Prompt එක Open කරගන්න පුළුවන්.

Windows Commands

1. Drive අතර මාරු වීමට.

ඔබට අවශ්‍ය C drive එකට යාමට නම් C: විධානය ලබා දෙන්න.ඔබට අවශ්‍ය D drive එකට යාමට නම් D: විධානය ලබා දෙන්න.මෙවැනි ආකාරයට ඕනෑම drive එකට යන්න පුළුවන්.

2. Folder අතර මාරු වීමට

මේ සදහා අපි භාවිතා කරන්නේ cd විධානය.
උදාහරණයකට අපි හිතමු අපිට E Drive එකේ තියන Nimal කියන Folder එක ඇතුලේ තියන Kasun කියන Folder එකට යන්න ඕනෑ කියලා.

    Ex:
    cd Nimal
    cd Kasun

3. Command Prompt එක Clear කිරීම සදහා.

මේ සදහා ඔබ ලබා දිය යුතු විධානය වන්නේ cls.

4. උදව්වක් අවශ්‍යද?

අනිත් විධාන වගේම එම විධාන යොදාගන්නේ මොනවටද කියලා දැනගන්න ඔබ ලබා දිය යුතු විධානය වන්නේ help.

5. පරිගණකය ගැන විස්තර

ඔබ පරිගණකය ගැන විස්තර දැන ගැනීමට ඔබ ලබා දිය යුතු විධානය වන්නේ systeminfo

6. IP Address එක සොයා ගැනීම

ipconfig කියන එකෙන් ඔබට පුළුවන් IP Address එක වගේම ඒ සම්බන්ද ගොඩක් දේවල් හොයාගන්න.

7. ඔබට command prompt එකේ නම වෙනස් කිරීමට 

Title ලෙස type කර අවශ්‍ය නමක් type කල හැක..

අමතර වශයෙන්

Name Command
Accessibility Controlsaccess.cpl
Accessibility Wizardaccwiz
Add Hardware Wizardhdwwiz.cpl
Add/Remove Programsappwiz.cpl
Administrative Toolscontrol admintools
Automatic Updateswuaucpl.cpl
Bluetooth Transfer Wizardfsquirt
Calculatorcalc
Certificate Managercertmgr.msc
Character Mapcharmap
Check Disk Utilitychkdsk
Clipboard Viewerclipbrd
Command Promptcmd
Component Servicesdcomcnfg
Computer Managementcompmgmt.msc
Control Panelcontrol
Date and Time Propertiestimedate.cpl
DDE Sharesddeshare
Device Managerdevmgmt.msc
Direct X Troubleshooterdxdiag
Disk Cleanup Utilitycleanmgr
Disk Defragmentdfrg.msc
Disk Managementdiskmgmt.msc
Disk Partition Managerdiskpart
Display Propertiescontrol desktop
Display Propertiesdesk.cpl
Dr. Watson System Troubleshooting Utilitydrwtsn32
Driver Verifier Utilityverifier
Event Viewereventvwr.msc
Files and Settings Transfer Toolmigwiz
File Signature Verification Toolsigverif
Findfastfindfast.cpl
Firefoxfirefox
Folders Propertiescontrol folders
Fontscontrol fonts
Fonts Folderfonts
Free Cell Card Gamefreecell
Game Controllersjoy.cpl
Group Policy Editor (for XP Professional)gpedit.msc
Hearts Card Gamemshearts
Help and Supporthelpctr
HyperTerminalhypertrm
Iexpress Wizardiexpress
Indexing Serviceciadv.msc
Internet Connection Wizardicwconn1
Internet Exploreriexplore
Internet Propertiesinetcpl.cpl
Keyboard Propertiescontrol keyboard
Local Security Settingssecpol.msc
Local Users and Groupslusrmgr.msc
Logs You Out of Windowslogoff
Malicious Software Removal Toolmrt
Microsoft Chatwinchat
Microsoft Movie Makermoviemk
Microsoft Paintmspaint
Microsoft Synchronization Toolmobsync
Minesweeper Gamewinmine
Mouse Propertiescontrol mouse
Mouse Propertiesmain.cpl
Netmeetingconf
Network Connectionscontrol netconnections
Network Connectionsncpa.cpl
Network Setup Wizardnetsetup.cpl
Notepadnotepad
Object Packagerpackager
ODBC Data Source Administratorodbccp32.cpl
On Screen Keyboardosk
Outlook Expressmsimn
Paintpbrush
Password Propertiespassword.cpl
Performance Monitorperfmon.msc
Performance Monitorperfmon
Phone and Modem Optionstelephon.cpl
Phone Dialerdialer
Pinball Gamepinball
Power Configurationpowercfg.cpl
Printers and Faxescontrol printers
Printers Folderprinters
Regional Settingsintl.cpl
Registry Editorregedit
Registry Editorregedit32
Remote Access Phonebookrasphone
Remote Desktopmstsc
Removable Storagentmsmgr.msc
Removable Storage Operator Requestsntmsoprq.msc
Resultant Set of Policy (for XP Professional)rsop.msc
Scanners and Camerassticpl.cpl
Scheduled Taskscontrol schedtasks
Security Centerwscui.cpl
Servicesservices.msc
Shared Foldersfsmgmt.msc
Shuts Down Windowsshutdown
Sounds and Audiommsys.cpl
Spider Solitaire Card Gamespider
SQL Client Configurationcliconfg
System Configuration Editorsysedit
System Configuration Utilitymsconfig
System Informationmsinfo32
System Propertiessysdm.cpl
Task Managertaskmgr
TCP Testertcptest
Telnet Clienttelnet
User Account Managementnusrmgr.cpl
Utility Managerutilman
Windows Address Bookwab
Windows Address Book Import Utilitywabmig
Windows Explorerexplorer
Windows Firewallfirewall.cpl
Windows Magnifiermagnify
Windows Management Infrastructurewmimgmt.msc
Windows Media Playerwmplayer
Windows Messengermsmsgs
Windows System Security Toolsyskey
Windows Update Launcheswupdmgr
Windows Versionwinver
Wordpadwrite

About the author

DILU
Howdy, I am Chathura dilushanka the founder of HelaLK Technologies and SecureSoft.I'm now a full-time freelance web designer, developer, SEO & digital marketing expert based in Sri Lanka. My experience and collaborative and approachable proc…

Post a Comment