අන්තර්ජාලයෙන් මුදල් උපයමු.
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන මේ වනවිට බොහෝදෙනා තුල ආසාවක් පවතී.නමුත් එය 95%පමණ දෙනා අවිශ්වාස කරති.මන්ද යත් ඔවුන් e money වලින් සතයක් වත් උපයා ගැනීමට නොහැකි වූ නිසාය.
ඒත් අද අපි ඔයාලට දෙන්න යන්නෙ 100% සාර්ථක(මාත් මේකෙන් උපයල තියන නිසා) ක්රමයකි.
මේකෙන් කරන්නෙ තියෙන්නෙ ad clik කිරීමයි.(බයවෙන්න එපා මොකද මාත් මේකෙන් උපයනව)
Paidverts
1.step
ඔයාල මේකට සම්බන්ද වෙන්න ඕනි ඒක්ට පහල ලින්කුව හෝ join බට්න් එක ඔබන්න.
https://www.paidverts.com

පහත බට්න් එක ඔබන්න

දැන් මෙහි ගිණුමක් සාදාගන්න.
[ගිණුම සාදා එයට ලබාදුන් email එකට ගොස් එය verify කලයුතුය.]
3.step
ගිණුම verify කර password එක remember කරගන්න .එවිට එය ඔබටත් පහසුවක් වේවි.[මන්ද ad බැලීමේදී නැවත නැවත password එක ලබාදීම කරදරයක් බැවින්].
එතැන් පටන් සියල්ල පහත වීඩියෝවෙන් නරබා තේරුම් ගත හැක.
ad