Top 10 Command prompt tips 2023
ඔබ දැනගත යුතුම command ටිකක් Windows වලදී උනත් සමහර දේවල් අපිට කරගන්න පුළුවන් Command Prompt එකෙන් විතරයි. නමුත් අපි මෙම ලිපියෙන් කියලා දෙන්නේ ඉතාමත් සරල දේවල් කිහිපයක් පමණයි. ඔබ Windows 7 භාවිතා කරත් Windows 8 භාවිතා කරත් Command Prompt යනුවෙන් Search කර ඔබට පහසුවෙන්ම Command Prompt එක Open කරගන්න පුළුවන්.
Windows Commands
1. Drive අතර මාරු වීමට. ඔබට අවශ්‍ය C drive එකට යාමට නම් C: විධානය ලබා දෙන්න. ඔබට අවශ්‍ය D drive එකට යාමට නම් D: විධානය ලබා දෙන්න. මෙවැනි ආකාරයට ඕනෑම drive එකට යන්න පුළුවන්.
2. Folder අතර මාරු වීමට මේ සදහා අපි භාවිතා කරන්නේ cd විධානය.
උදාහරණයකට අපි හිතමු අපිට E Drive එකේ තියන Nimal කියන Folder එක ඇතුලේ තියන Kasun කියන Folder එකට යන්න ඕනෑ කියලා. Ex: cd Nimal cd Kasun
3. Command Prompt එක Clear කිරීම සදහා. මේ සදහා ඔබ ලබා දිය යුතු විධානය වන්නේ cls .
4. උදව්වක් අවශ්‍යද? අනිත් විධාන වගේම එම විධාන යොදාගන්නේ මොනවටද කියලා දැනගන්න ඔබ ලබා දිය යුතු විධානය වන්නේ help .
5. පරිගණකය ගැන විස්තර ඔබ පරිගණකය ගැන විස්තර දැන ගැනීමට ඔබ ලබා දිය යුතු විධානය වන්නේ systeminfo
6. IP Address එක සොයා ගැනීම ipc…