Paidverts sinhala-earn money at home

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන මේ වනවිට බොහෝදෙනා තුල ආසාවක් පවතී.නමුත් එය 95%පමණ දෙනා අවිශ්වාස කරති.මන්ද යත් ඔවුන් e money වලින් සතයක් වත් උපයා ගැනීමට නොහැකි වූ නිසාය. ඒත් අද අපි ඔයාලට දෙන්න යන්නෙ 100% සාර්ථක(මාත් මේකෙන් උපයල තියන නිසා) ක්රමයකි.
Paidverts sinhala-earn money at home
අන්තර්ජාලයෙන්  මුදල් උපයමු. අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන මේ වනවිට බොහෝදෙනා තුල ආසාවක් පවතී.නමුත් එය 95%පමණ දෙනා අවිශ්වාස කරති.මන්ද යත් ඔවුන් e money වලින් සතයක් වත් උපයා ගැනීමට නොහැකි වූ නිසාය. ඒත් අද අපි ඔයාලට දෙන්න යන්නෙ 100% සාර්ථක(මාත් මේකෙන් උපයල තියන නිසා) ක්රමයකි. මේකෙන් කරන්නෙ තියෙන්නෙ  ad clik කිරීමයි.(බයවෙන්න එපා මොකද මාත් මේකෙන් උපයනව) Paidverts 1.step ඔයාල මේකට සම්බන්ද වෙන්න ඕනි ඒක්ට පහල ලින්කුව හෝ join බට්න් එක ඔබන්න. https://www.paidverts.com පහත බට්න් එක ඔබන්න join now 2.step දැන් මෙහි ගිණුමක් සාදාගන්න. [ගිණුම සාදා එයට ලබාදුන් email එකට ගොස් එය verify කලයුතුය.] 3.step ගිණුම verify  කර password එක remember කරගන්න .එවිට එය ඔබටත් පහසුවක් වේවි.[මන්ද ad බැලීමේදී නැවත නැවත password එක  ලබාදීම කරදරයක් බැවින්]. එතැන් පටන් සියල්ල පහත වීඩියෝවෙන් නරබා තේරුම් ගත  හැක. ad

About the author

Howdy, I am Chathura dilushanka the founder of HelaLK Technologies and SecureSoft.I'm now a full-time freelance web designer, developer, SEO & digital marketing expert based in Sri Lanka. My experience and collaborative and approachable proc…

Post a Comment