Assassin's creed
(expired)
ඇසසීන්ස් ක්‍රීඩ් කියන්නෙ මතක්වෙන්නෙ ubisoftලගෙ ගේම් එකක්නෙ. ඉතින් අද ආවෙ මේකෙ වාසියක් ගැන කියන්න. වාසිය තමා මේ සතිය ඇතුලත assassin's creed unity ගේම් එක අපිට uplay එකෙන් Free බාගන්න පුළුවන් original key එකත් එක්ක.ඉතින් මේ ගේම් එක කලින් steam එකේ එහෙම තිබ්බෙ $29.99කටනෙ. ඒත් දැන් ඒක අපිට free ගන්න පුළුවන්. මේක සතුටුදායක උනත් මේක free දෙන්න උන කතාව දුක්බර එකක්.
මේක play කරපු අය දන්නව ඇති මේකෙ තියනව නෝට්‍රන් ඩෑම් church එක.ඔයාල දන්නව ඇති පැරීසියෙ තියන නෝට්‍රන් ඩෑම් church එක 15 april 2019 දී ගිනිගත් බව.
ඉතින් මේ හේතුව නිසා ubisoftල තීරණය කරනව නෝට්‍රන් ඩෑම් පල්ලිය ලෝකයෙ අනිත් අයටත් නැරබීමට අවස්තාව ලබාදිය යුතුයි කියල සහ මෙයින් නෝට්‍රන් ඩෑම් දේවස්ථානය ගොඩනැගීමට අරමුදල් ලබාගැනීමට. ඉතින් ඔවුන්
Assassin's Creed® Unity මහජනයාට free ලබාදෙනව. මේ ගේම් එකේදී ඔබට නෝට්‍රන් ඩෑම් දේවස්ථානය පරිගනක තිරයෙන් බැලීමට හැකියාව තිබෙනව.
කතාව ඉවරයි ඉතින් මං හිතනව ඔයා මේක play කරයි කියල.
Happy gaming.
Happy gaming.