Adsense sinhala | Helalk

All about google adsense in sinhala.you can learn A to Z about google adsense
Adsense sinhala | Helalk
Adsense කතාව එක පොකුරට Google Adsense කියන්නේ Google සමාගමේ තියෙන Google හා අනුබද්ධ සමාගම් වලින් එකක්. මේක දැන්වීම් ප්‍රචාරණය (Online Ads Publisher) සදහා ඉඩ කඩ ලබා දෙන ලෝකේ තියෙන ලොකුම ආයතනය කිව්වොත් මං නිවැරදි. මොකද ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැනේ මේක Google සමාගම සතුවයි පවතින්නේ. Adsense එකෙන් කොහොමද අපිට දැන්වීම් ප්‍රචාරණය කරන්න දෙන්නේ?  කොහෙන්ද එයාලට Ads? මේක වෙන්නේ මෙහෙමයි, Google ආයතනේ තවත් අනුබද්ද සමාගමක් තියෙනවා Google Adword කියලා ඔබ දන්නවා ඇති. මේකෙන් තමයි Adsense එකට Ads ලැබෙන්නේ. මේකෙන් කරන්නේ ප්‍රචාරණය සදහා දැන්වීම් බාරගන්න එකයි. #හැ, ඒ කිව්වේ මොකක්ද? හිතන්න ඔබ අන්තර්ජාලය හරහා Website එකකින්  Mobile Phones විකුණන ව්‍යාපාරයක් කරනවා කියා. දැන් ඔබට වශ්‍යයි ඔබේ Sales වැඩිකරගන්න. ඔබ දන්නවා Sales වැඩි කරගන්න නම් Website එකට එන පිරිස වැඩිකරගන්න වෙනවා. මේ සදහා ඔබට පුළුවන් Google Adword භාවිත කරන්න. Google Adword වෙත මුදල් ගෙවා ඔබ ඔබේ ව්‍යාපාරය ප්‍රචනය කරනවා. #Tv එකේ Redio එකේ Ad එකක් දැම්මා නම් අහන්න දකින්න ලැබෙනවා, එත් මේකේ? :/ අන්න අතනදී තමයි Google Adsense හි ක්‍රියාකාරිත්වය …

About the author

Howdy, I am Chathura dilushanka the founder of HelaLK Technologies and SecureSoft.I'm now a full-time freelance web designer, developer, SEO & digital marketing expert based in Sri Lanka. My experience and collaborative and approachable proc…

Post a Comment