මගේ ඩයරිය 3 | Kochchi miris wagawa

kochchi miris wagawa.dilu diary

 


ඔන්න ඉතින් ගොඩ දවසකින් ඩයරිය ලියන්නෙ. මම කලින් කිව්ව වගේ අම්ම තමා මිරිස් පැල හිටවන්න පැකට් බාගෙටත් වඩා පිරෙව්වෙ.(මොකද මම ඔෆිස් ගිහින් එද්දි හවස් වෙන නිසා)

ඔන්න එහෙනම් වගාවෙ අප්ඩේට් එකක්.

මගේ වගාව

පැකට් අඩියක් විතර ඈතින් තිබ්බෙ.

ගොලුබෙල්ලෙක් කාල පැල ටිකකුත්. පරිස්සම් කරගන්න ඕනි😒

ගොලුබෙල්ලො කාපු පැල


ගොලුබෙල්ලො කාපු පැල

Plant -  120/1000

Harvest - 0/1000KG


About the author

DILU
Howdy, I am Chathura dilushanka the founder of HelaLK Technologies and SecureSoft.I'm now a full-time freelance web designer, developer, SEO & digital marketing expert based in Sri Lanka. My experience and collaborative and approachable proc…

Post a Comment