Land Surveying - බිම් මැනීම 1

land surveying sinhala nced draughtsman.
Land Surveying - බිම් මැනීම 1
Land Surveying - බිම් මැනීම 1  Table of Contents කුඩා ඉඩමක් / භූමියක්/ ප්‍රදේශයක් මනිනු ලබන අවශයතා. සිතියම් නිර්මාණයට, අයිතිවාසිකම් තහවුරු කිරීමට. වර්ගඵලත් පරිමාත් නිර්ණය කිරීමට. ඉංජිනේරු ඉදිකිරීම් නිර්මාණ කටයුතු කිරීමටත් අනතුරුව එම නිර්මාණ වලට අනුව ඉදිකිරීම් සිදුකිරීමටත්. ( මාර්ග, නගාඩනැගිලි, ඇලවේලි, ජලාශ, ජලනල සැපයුම් මාර්ග, අපවහන නල මාර්ග ආදිය) යුධමය කටයුතු සඳහා. පතල් කටයුතු සඳහා. පුරාවිද්‍යා ගවේශන කටයුතු වලදී හා එම ස්මාරක සංරක්ෂණ කටයුතු වලදී. නාවික කටයුතු වලදී. දේශ සීමා කටයුතු වලදී. ඉගෙනීම් කටයුතු වලදී. මැනීම ප්‍රධාන කොටස් දෙකකකි බිම් මැනීම - තිරස්තලයේ කරනු ලබන මැනුම් කටයුතු. මට්ටම් ගැනීම- සිරස්තලයේ කරනු ලබන මැනුම් කටයුතු. බිම් මැනීම. Land Surveying. පොලව මතුපිට පිහිටි ස්වභාවික හා කෘතිම ලක්ෂණ, යම්කිසි පරිමාණයකට අනුව හා සම්මත ක්‍රමයකට අනුව, සැලසුම් ගත කිරීමට හෙවත් කඩදාසියක ඇදීමට අවශය වන්නාවූ, නිවැරදි මිනුම් ගැනීමේ හා දත්ත රැස්කිරීමනම් ක්‍රමාණුකූල ක්‍රියාවලිය හෙවත් ශිල්පය, බිම් මැනුම ලෙස සදහන් කල හැකිය. බිම් මැනුමේ ප්‍රධාන වර්ග. Main Type of Land Surveying. තල බිම් මැනුම. (Plane Surveying) භූමිතික බිම් මැ…

About the author

Howdy, I am Chathura dilushanka the founder of HelaLK Technologies and SecureSoft.I'm now a full-time freelance web designer, developer, SEO & digital marketing expert based in Sri Lanka. My experience and collaborative and approachable proc…

Post a Comment