SiteMap 404 error Fix in Helalk

alt_here

We fixed sitemap 404 on rank math

මම නිකමට අපෙ වෙබ් එකේ සයිට්මැප් එකට යද්දි මට 404 එකක් ආව. ඉතින් අපි වෙබ් එකේ seo වලට පාවිච්චි කරන Rankmath වලින්ම තමා සයිට් මැප් එකත් ජෙනරේට් කරල තිබ්බෙ. මේකට විසදුම් විදියට ගොඩක් දේවල් Google වල මට බලාගන්න පුලුවන් උනා. ඒත් එක ක්‍රමයක් වත් හරි ගියෙ නෑ. 

හැබැයි අන්තිමට තමා මතක් උනේ මේක caching නිසා වෙන්න පුලුවන් error එකක් කියල. අපි cachin වලට පාවිච්චි කරන්නෙ LiteSpeed ප්ලගින් එක. ඒකෙදි අපිට පුලුවන් caching කරන්න ඕනි මොනවද නැත්තෙ මොනවද කියල තෝරන්න. 

ඉතින් මේකට ඔයා එකටම LiteSpeed වල Cache වලට යන්න.



ඊටපස්සෙ Exclude වලට යන්න. මෙතනින් තමා Exclude කරන්න තියෙන්නෙ. ( පහල පින්තූරය බලන්න. )

Litespeed exclude sitemap cachin
LiteSpeed exclude tab


ඉතින් අපු සයිට්මැප් එක caching වලින් Exclude කලා. ( පල්ලෙහ කෝඩ් එක.)

/(.*)sitemap(.*).xml
/(.*)sitemap.xsl
/sitemap_index.xsl
/sitemap_index.xml

ඔන්න දැන් වැඩේ හරි. දැන් SiteMap එක වැඩ වෙඩි වගේ.

Note! මට ඉක්මනට දේවල් අමතක වෙන්ව. ඒ නිසා මෙහෙම දාන්න හිතව්ව.

About the author

DILU
Howdy, I am Chathura dilushanka the founder of HelaLK Technologies and SecureSoft.I'm now a full-time freelance web designer, developer, SEO & digital marketing expert based in Sri Lanka. My experience and collaborative and approachable proc…

Post a Comment